Na Na Karte Pyaar Hai Mai Kar Gayi, Kar Gayi, Kar Gayi -2
O Tune Kiya Kya Yaad, Haay Mai Mar Gayi, Mar Gayi, Mar Gayi
Na Na Karte Pyaar Oy Mai Kar Gaya, Kar Gaya, Kar Gaya
O Tune Kiya Aitbaar, Haay Mai Mar Gaya, Mar Gaya, Mar Gaya
ඔබේ ආලයට විරෝධය පෑවත් මා, ආලයෙන් වෙලුණි.
ඔබ මා කෙරේ කෙතරම් සැලකුම් දැක්වූයේද යත්, ඔබ කෙරේ බැඳුණි.
ඔබේ ආලයට විරෝධය පෑවත් මා, ආලයෙන් වෙලුණි.
ඔබ තුළ පැවතුණි මා කෙරේ එතරම් ගෞරවයක්, ඔබ කෙරේ බැඳුණි.
Na Na Karte Pyaar Hai Mai Kar Gayi, Kar Gayi, Kar Gayi
I am in love, I am in love, I am in love -2
Mehki Hawayen, Yeh Behki Fizayen, Yeh Pagal Sama Kuch Kahe
Hum Hai Akele, Aa Baahon Mein Le Le, Ke Jaage Hai Armaan Naye
Tu Seene Se Lag Jaa Mere, Mai Tujhko Chupa Lu Kahin
Yeh Dhadkan Meri Keh Rahi, Ke Ab Door Jaana Nahin
Sunke Teri Yeh Baat, Ankeh Meri Bhar Gayi, Bhar Gayi, Bhar Gayi -2
සුගන්ධවත් මඳපවන, සිත් වසඟ කරවන කාලගුණය, මෙම උමතු සමය යමක් පවසයි.
සිටින්නේ අප පමණි, මා හස්තයනට ඔබව ගෙන, නැවුම් ආශාවන් පුබුදු කෙරෙයි.
එන්න මා තුරුලට, ඔබව සඟවන්නෙමි.
මෙම මහද ස්පන්දනය පවසයි ඔබට, නොයන ලෙස දුරට මා කෙරෙන්.
ඇසුමෙන් මෙය ඔබෙන්, මා දෙනෙතට කදුළු පිරුණි.
O Tune Kiya Kya Yaad, Haay Mai Mar Gayi, Mar Gayi, Mar Gayi
Na Na Karte Pyaar Hai Mai Kar Gayi, Kar Gayi, Kar Gayi
ඔබ මා කෙරේ කෙතරම් සැලකුම් දැක්වූයේද යත්, ඔබ කෙරේ බැඳුණි.
ඔබේ ආලයට විරෝධය පෑවත් මා, ආලයෙන් වෙලුණි.
(Mai Tumhe Chaahon, Ha Tumhiko Sarahoon, Tumhari Main Pooja Karun
Dil To Hameshaa, Yeh Maange Duaaen, Ke Baahon Mein Teri Marun) -2
Zameen Aasmaan Keh Rahen, Tu Mere Liye Hai Bani
Hai Kismat Se Humko Mili, Mohabbat Ki Yeh Roshni
Ho Gayee Tujhpe Fidaa, Main Suli Chadh Gayee, Chadh Gayee, Chadh Gayee -2
මම ඔබට ආලය කරමි, ඔබව අගයමි, ඔබව නමදිමි
මා හද සැමවිටම යදියි මා වෙනුවෙන්, ඔබ තුරුලේම මිය යාමට.
මිහිකත හා ගුවන පවසයි, ඔබ මා වෙනුවෙන්ම නිමවූ බව.
දෛවය අපට ලබා දුණි, ආලයේ ආලෝකය.
මම ඔබට කැප වෙමි, අවදානමකට වුවද යන්නෙමි ඔබ වෙනුවෙන්.
O Tune Kiya Kya Yaad, Haay Mai Mar Gayi, Mar Gayi, Mar Gayi
Na Na Karte Pyaar Oy Mai Kar Gaya, Kar Gaya, Kar Gaya
O Tune Kiya Aitbaar, Haay Mai Mar Gaya, Mar Gaya, Mar Gaya
Na Na Karte Pyaar Hai Mai Kar Gayi, Kar Gayi, Kar Gayi
ඔබ මා කෙරේ කෙතරම් සැලකුම් දැක්වූයේද යත්, ඔබ කෙරේ බැඳුණි.
ඔබේ ආලයට විරෝධය පෑවත් මා, ආලයෙන් වෙලුණි.
ඔබ තුළ පැවතුණි මා කෙරේ එතරම් ගෞරවයක්, ඔබ කෙරේ බැඳුණි.
ඔබේ ආලයට විරෝධය පෑවත් මා, ආලයෙන් වෙලුණි.
I am in love, I am in love, I am in love -4
Alternative Links:
Na Na Karte Pyar - video (Play Now)
Na Na Karte Pyar.mp3 (Play Now)
චිත්රපටය : Dhadkan
වර්ෂය : 2000
අධ්යක්ෂණය : Dharmesh Darshan
සංගීතය : Nadeem-Shravan
පද : Sameer
ගායනය : Udit Narayan, Alka Yagnik
රංගනය : Akshay Kumar, Shilpa Shetty
සම්බන්ධිත ගීත: