dil lo jigar lo jaan lo
hum tumhare hain sanam
tum hamhey pehchaan lo
ඔබට වඩා කවුරුන් හොඳදැයි,
අරගන්න මහදේ ප්‍රාණය.
මා ඔබේමයි, මා ප්‍රේමිය.
ඔබ කරුණාකර, මා හඳුනාගන්න.
Main hoon woh johka mast hawa ka
sang tumhare chalta rahunga
jabse hui hai tumse mohabbat
milta raha hoon milta rahunga
මා එම ක්ෂණික දසුනයි; මනරම් පවනෙහි,
ඔබත් සමඟම, එහාමෙහා යන්නෙමි.
ඔබ හා ආලෙන් වෙලුණ දා සිට,
ඔබව හමුවෙමි, දිගටම හමුවන්නෙමි.
tumse achcha kaun hai
tumse hamari chotisi jaan hai
tum ho salamat humko nahin ghum
tumse hamari duniya jawan hai
මෙම ලයෙහි මට හදවතක් ඇත, මෙම හදෙහි ඔබ සිටියි.
මා පුංචි දිවිය ඔබ තුළයි.
ඔබ නිරුපද්‍රිත කල, මම ශෝක නොවෙමි.
ඔබ හා පමණි, මගේ ලෝකය යොවුන්.
tumse achcha kaun hai
Mara ke bhi dekhaa, mar na sake ham
dilaki lagi ne, hamako bachaaya
teri nazara kaa, jaadu hai shaayada
jisane hame phira, zinda banaaya
මියයාමටද තැත්කළෙමි, නමුදු එය සාර්ථක නොවුණි.
මෙම මාගේ ආලය, මා බේරාගති.
ඔබේ බැල්මෙහි මායාවෙන් වියයුතුයි එය.
එනිසාවෙන් දෝ, මා පණපිටිනි.
tumse achcha kaun hai
චිත්‍රපටය : Janwar
වර්ෂය : 1965
අධ්‍යක්ෂණය : Bhappi Sonie
සංගීතය : Shankar Jaikishan
පද : Hasrat Jaipuri
ගායනය : Mohammed Rafi
රංගනය : Shammi Kapoor, Rajshree
අනුකාරක සිංහල ගීතය: තරුණ නෙත් ජය මංගලේ
ගායනය: එච්.ආර්. ජෝතිපාල