Rab Kare Tujhko Bhi Pyaar Ho Jaaye - Mujhse Shaadi Karogi


Alka Yagnik:
Ho oh oh oh oh, ho oh oh oh oh
Oh oh ho ho, ho oh oh oh oh

Udit Narayan:
O, tera dil bhi jaana beqaraar ho jaaye
Tera dil bhi jaana beqaraar ho jaaye
Rab kare tujhko bhi pyaar ho jaaye - 2
ඕ, ඉඩදෙන්න ඔබ හදටත්, මා ප්‍රේමිය, නොඉවසිලිවත් වන්න.
ඉඩදෙන්න ඔබ හදටත්, මා ප්‍රේමිය, නොඉවසිලිවත් වන්න.
ඉඩදෙන්න දෙවියන්ට ඔබවත් පත්කරන්න ආලයෙන් වෙලෙන්න.



Alka Yagnik:
O, mera dil bhi tera talabgaar ho jaaye
Mera dil bhi tera talabgaar ho jaaye
Rab kare mujhko bhi pyaar ho jaaye - 2
ඕ, ඉඩදෙන්න මා හදට ඔබ උදෙසා රිසි වන්න.
ඉඩදෙන්න මා හදට ඔබ උදෙසා රිසි වන්න.
ඉඩදෙන්න දෙවියන්ට මා වත් පත්කරන්න ආලයෙන් වෙලෙන්න.
La la la la la la la

Udit Narayan:
Hey hey hey, ho ho ho
Tu ada hai tu mohabbat, tu hi mera pyaar hai
Mar mita hoon mar mita hoon
Haan mujhe ikraar hai
ඔබ ශෝභාවයි, ඔබ ආලයයි, ඔබ මා ප්‍රේමයයි.
මා ඔබ උදෙසා වෙලුණෙමි, මා ඔබ උදෙසා වෙලුණෙමි.
එසේය, මම පිළිගනිමි.

Alka Yagnik:
Jaanti hoon hai sharaarat yeh jo tera pyaar hai
Kya karoon main kya karoon main
Dil ko to inkaar hai
මම දනිමි, මේ දඟකාරකම ඔබ ආලයයි.
කුමක් මා කළ යුතුද, කුමක් මා කළ යුතුද;
හද පසුබසියි.

Udit Narayan:
O, tere dil pe mera ikhtiyaar ho jaaye
Tere dil pe mera ikhtiyaar ho jaaye
Rab kare tujhko bhi pyaar ho jaaye - 2
ඕ, ඉඩදෙන්න මට ඔබේ හද හසුරන්න.
ඉඩදෙන්න මට ඔබේ හද හසුරන්න.
ඉඩදෙන්න දෙවියන්ට ඔබවත් පත්කරන්න ආලයෙන් වෙලෙන්න.

Alka Yagnik:
Main haseena naazneena, har taraf yeh shor hai
Tu deewaana ban gaya hai
Dil pe kis ka zor hai
මම හැඩකාරියක්මි, රූමතියක්මි, මේ සල්ලාපය සෑම දෙසින්මයි.
ඔබ උමතු පෙම්වතෙක් බවට පත්ව ඇත.
හදෙහි පාලනය කාගේදැයි,

Udit Narayan:
Main deewaana kam nahin hoon, haarkar na jaaoonga
Dil churaane aa gaya hoon
Dil chura le jaaoonga
මම එතරම් උමතු පෙම්වතෙක් නොවෙමි, මම පරාජය වී නොයමි.
මා පැමිණියේ ඔබ හද සොරා ගැනීමටයි.
මම ඔබ හද සොරා ගනිමි.

Alka Yagnik:
Tere dil pe mujhko aitbaar ho jaaye - 2
ඉඩදෙන්න, මට ඔබ හද විශ්වාස කරන්න.
Rab kare mujhko bhi pyaar ho jaaye - 2

Udit Narayan:
O, tera dil bhi jaana beqaraar ho jaaye
Tera dil bhi jaana beqaraar ho jaaye
Rab kare tujhko bhi pyaar ho jaaye - 2


චිත්‍රපටය        :  Mujhse Shaadi Karogi
වර්ෂය           :   2004
අධ්‍යක්ෂණය :  David Dhawan
සංගීතය        :    Sajid-Wajid
පද                :   Arun Bhairav, Jalees Sherwani
ගායනය        :    Udit Narayan, Alka Yagnik
රංගනය        :  Salman Khan, Priyanka Chopra


Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters