Hey hey hey hey hey, aa aa aa aa aa
(Dil laga liya maine tumse pyaar karke
Tumse pyaar karke, tumse pyaar karke) - 2
මම ඔබ හා ආලයෙන් වෙලුණෙමි, ඔබට ආලයෙන්;
ඔබට ආලයෙන්; ඔබට ආලයෙන්
Dil chura liya maine ikraar karke
Ikraar karke, ikraar karke
මම ඔබේ හදට රහසින් ඇතුළු වුණෙමි, මා උදෙසා
මා උදෙසා, මා උදෙසා
Dil laga liya maine tumse pyaar karke
Tumse pyaar karke, tumse pyaar karke
Mere diljaani mere maahi mere dholna
Koi sun lega zara dheere dheere bolna
මම ඔබ හා ආලයෙන් වෙලුණෙමි, ඔබට ආලයෙන්;
ඔබට ආලයෙන්; ඔබට ආලයෙන්
මා පෙම්වත, මා වස්තුව, මා ප්‍රියය
කවරෙකුට හෝ ඇසේවි! සෙමින් පවසන්න!
Dil laga liya maine tumse pyaar
Haan, ishq kiya hai maine chori nahin ki hai
Tere sang yaara jora jori nahin ki hai
මම ආලයෙන් වෙලුණෙමි; මම කිසිම සොරකමක් නොකළෙමි!
මම ඔබට කිසිවකට බල නොකරමි.
Chain le liya maine beqaraar karke
Beqaraar karke, beqaraar karke
Dil laga liya maine tumse pyaar karke
Tumse pyaar karke, tumse pyaar karke
Beech safar mein kahin mera saath chhodke
Tujhko kasam hai naiyyo jaana dil todke
මම ඔබේ මනසින් කොටසක් ගතිමි, ඔබව නොසන්සුන් කළෙමි.
ඔබව නොසන්සුන් කළෙමි, ඔබව නොසන්සුන් කළෙමි.
මම ඔබ හා ආලයෙන් වෙලුණෙමි, ඔබට ආලයෙන්;
ඔබට ආලයෙන්; ඔබට ආලයෙන්
කුමක් සිදුවේද ඔබ මා අතහැරියොත් අතරමඟකදී?
ඔබ ශපථ කළ යුතු වෙයි, මා හද බිඳ නොයන බව;
Kaise main bataaoon tujhe kaisa mera haal ve
Jeena marna hai sab ab tere naal ve
මා ඔබට කෙසේ විස්තර කරම්ද මා සිටින තත්වය?
මා දිවිය හා මරණය දැන් ඔබට සීමා වුවකි.
Tujhko paa liya tera intezaar karke
Intezaar karke, intezaar karke
Dil laga liya maine tumse pyaar karke
Tumse pyaar karke, tumse pyaar karke
මම ඔබ එනතෙක් රැඳි සිටියෙමි, අවසන ඔබව ගතිමි,
රැඳී සිටිමින්, රැඳී සිටිමින්
මම ඔබ හා ආලයෙන් වෙලුණෙමි, ඔබට ආලයෙන්;
ඔබට ආලයෙන්; ඔබට ආලයෙන්