(Yeh dosti hum nahin todenge
Todenge dam magar tera saath na chhodenge) -2
මෙම මිත්රත්වය අපි නොබිඳිණෙමු.
මා ශක්තිය සිඳලුණද, ඔබ පස අතැර නොයනෙමි.
Ae meri jeet teri jeet, teri haar meri haar
Sun ae mere yaar
Tera gham mera gham, meri jaan teri jaan
Aisa apna pyaar
Jaan pe bhi khelenge, tere liye le lenge -2
Sab se dushmani
ඕ, මා ජය ඔබේ ජයයි, ඔබේ පරාජය මා පරාජයයි.
අසන්න, ඕ මා සබඳ.
ඔබේ වේදනාව මා වේදනාවයි, මා දිවිය ඔබේ දිවියයි.
එලෙසයි, අප ස්නේහය.
මා දිවිය වුවද පරදුවට තබනෙමි, ඔබ වෙනුවෙන් මා.
සෑම අයෙකු සමඟම සතුරු වෙමි.
Yeh dosti hum nahin todenge
Todenge dam magar
Tera saath na chhodenge
මෙම මිත්රත්වය අපි නොබිඳිණෙමු.
මා ශක්තිය සිඳලුණද,
ඔබ පස අතැර නොයනෙමි.
Logon ko aate hain do nazar hum magar
Dekho do nahin
Arre ho judaa ya khafa ae khuda hai dua
Aisa ho nahin
(Khaana peena saath hai
Marna jeena saath hai) -2
Saari zindagi
දනෝ දකිති, අප දෙදෙනෙකු ලෙස, නමුදු,
බලන්න, අපි දෙදෙනෙක් නොවෙමු.
ඕ, අප වෙන් වූවහොත් හෝ තරහා වුවහොත්, ඕ දෙවියනි යදිමි.
එවැන්නක් නොසිදුවන ලෙස.
එකටම කන්නෙමු, බොන්නෙමු.
එකටම මිය යන්නෙමු, ජීවත් වන්නෙමු.
මුළු දිවිය පුරාවට,
(Yeh dosti hum nahin todenge
Todenge dam magar tera saath na chhodenge) - 2
මෙම මිත්රත්වය අපි නොබිඳිණෙමු.
මා ශක්තිය සිඳලුණද, ඔබ පස අතැර නොයනෙමි.
Web Player Links:
Yeh Dosti - video
Yeh Dosti - Sad - video
Yeh Dosti.mp3
Yeh Dosti- Sad.mp3
චිත්රපටය : Sholay
වර්ෂය : 1975
අධ්යක්ෂණය : Ramesh Sippy
සංගීතය : R. D. Burman
පද : Anand Bakshi
ගායනය : Kishore Kumar, Manna Dey
රංගනය : Dharmendra, Amitabh Bachchan
අපූරු වැඩක් මිත්රයා. මම ඔබට මෙහෙම යෝජනා කරනවා. අදාළ ගීතය සමඟ චිත්රපටයගැන, නළුනිළියන් ගැන, සංගීත අධ්යක්ෂකවරයා ගැන තොරතුරුත් ඉදිරිපත් කරන්න හැකි නම් තවත් වටිනවා. දිගටම ලියන්න. ජය වේවා....
බොහෝම ස්තුතියි අදහසට, ඉදිරියේදී ඒ ගැනත් සලකා බලන්නම්.