Ghadi Ghadi Mora Dil Dhadke - නැවත නැවතත් මා හද වේගයෙන් ගැහෙයි - Madhumati


Ghadee Ghadee Moraa Dil Dhadake, Haay Dhadake, Kyon Dhadake
Aaj Milan Kee Belaa Mein, Sar Se Chunariyaan Kyon Sarake
නැවත නැවතත් මා හද වේගයෙන් ගැහෙයි, ඕ ගැහෙයි, ගැහෙන්නේ මන්ද?
දැන් අපි හමුවීමට යන්නෙමු, මා සේලය හිසින් ලිස්සා යන්නේ මන්ද?
Ghadee Ghadee Moraa Dil Dhadake


Saaree Umar Ke Badale Mainne, Maangee Thee Ye Shaam
Aaj Yahee Kho Jaaoongee Main, Unakee Baahen Thaam
Pyaar Milaa Aanchal Bhar Ke, Dil Dhadake, Kyon Dhadake
මා මුළු දිවිය වෙනුවෙන්, මම මේ සන්ධ්‍යාව පැතීමි.
අද මට මාව ගිලිහී යාවි, ඔහු දෑතෙහි.
අද මට හමුවේවි ආලය මා පතන, මා හද ගැහෙයි, ගැහෙන්නේ මන්ද?
Aaj Milan Kee Belaa Mein, Sar Se Chunariyaan Kyon Sarake
Ghadee Ghadee Moraa Dil Dhadake
දැන් අපි හමුවීමට යන්නෙමු, මා සේලය හිසින් ලිස්සා යන්නේ මන්ද?
නැවත නැවතත් මා හද වේගයෙන් ගැහෙයි.


Aaj Papeehe Too Chup Rahanaa, Main Bhee Hoon Chupachaap
Dil Kee Baat Samaz Lenge, Saawareeyaan Apane Aap
Dekh Jaraa Dheeraj Dhar Ke, Dil Dhadake, Kyon Dhadake
අද සියොතුනි, ඔබ නිහඬව සිටින්න, මාද එසේය.
මා පෙම්බරයා වටහා ගනීවි, මා හදෙහි රහස් ඔහු විසින්ම.
මඳක් ඉවසා සිටින්න, මා හද ගැහෙයි, ගැහෙන්නේ මන්ද?
Aaj Milan Kee Belaa Mein, Sar Se Chunariyaan Kyon Sarake
Ghadee Ghadee Moraa Dil Dhadake
දැන් අපි හමුවීමට යන්නෙමු, මා සේලය හිසින් ලිස්සා යන්නේ මන්ද?
නැවත නැවතත් මා හද වේගයෙන් ගැහෙයි.

Web Player Links:
Ghadi Ghadi - video
Ghadi Ghadi.mp3



Song     : Ghadi Ghadi Mora Dil Dhadke
Movie  : Madhumati (1958)
Lyrics  : Shailendra
Music  :  Salil Choudhury
Singers : Lata Mangeshkar
Starring: Dilip Kumar, Vyjayanthimala





සම්බන්ධිත ගීත:

  1. Aaja Re Pardesi - එන්න මවෙත, ආගන්තුකය - Madhumati
  2. Dil Tadap Tadap Ke - මහද ගැහෙයි, ගැහෙයි.
  3. Suhana Safar Aur Yeh Mausam - සොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය - Madhumati


2 Responses so far.

  1. මධුමතී මගේ ප්‍රියතම...
    බොහොම ස්තූතියි මේ පරිවර්තනයට..!!
    ජය!

  2. RaS says:

    ස්තුතියි! ප්‍රතිචාරයට.

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters