Suhana Safar Aur Yeh Mausam - සොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය - Madhumati


Suhana safar aur yeh mausam haseen -2
Humein darr hai hum kho na jaaye kahin
සොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය,
තැති ගනිමි, මා මෙහි මුලා වේදැයි.
Suhana safar..


(Yeh kaun hansta hai phoolon mein chhupkar
Bahar bechain hai jiski dhun par) -2
Kahin gungun, kahin runjhun
Ki jaise nache zameen
කවුරුන්ද මෙහි සිනහ නඟන්නේ පුෂ්පයන් අතර සැඟවෙමින්,
වසන්තය නොසන්සුන්, කාගේ තනුව මතින්ද.
තැනක ගුමුගුමුව, තැනක කිංකිණිය,
මිහිතලය රඟන්නා සේ.
Suhana safar...


(Yeh gori nadiyon ka chalna uchhalkar
Ki jaise allhad chale pi se milkar) -2
Pyare pyare yeh nazare nisar hai har kahin
මෙම පෙණ නංවන නදිය ගලයි මහත් කලබලයෙන්,
තම පෙම්වතා හමු වී නැවත පැමිණෙන යුවතියක සේ.
ආලාන්විත මෙම දසුන් පොබයයි සැමතැන්හිම.
Suhana safar...

Ho ho ho ...
(Woh aasman jhuk raha hai zameen par
Yeh milan humne dekha yahin par) -2
Meri duniya, mere sapne milenge shaayad yahin
එහි අහස මිහිකත ස්පර්ශ කරමින්ය,
මෙම අරුම හමුවීම මා මෙහි දු‍ටු.
මගේ ලෝකය, මගේ සිහින සිතෙන ලෙස මෙහිදී මා හමුවනු ඇත.
Suhana safar...

Web Player Links:
Suhana Safar - video
Suhana Safar.mp3



Song     : Suhana Safar Aur Yeh Mausam
Movie  : Madhumati (1958)
Lyrics  : Shailendra
Music  :  Salil Choudhury
Singers : Mukesh
Starring: Dilip Kumar





සම්බන්ධිත ගීත:

  1. Aaja Re Pardesi - එන්න මවෙත, ආගන්තුකය - Madhumati
  2. Dil Tadap Tadap Ke - මහද ගැහෙයි, ගැහෙයි.


2 Responses so far.

  1. මධුමතී එකෙන් කැමතිම එක මේක තමා...
    වැඩේ කියන්නේ අපි කසාද බැඳල පිටත් වෙලා යන වෙලාවේ කා එකේ මේක වාදනය වුණා..!!

  2. RaS says:

    @තිස්ස දොඩන්ගොඩ:
    වැදගත්ම දවසක ප්‍රියතම ඒවා සිදුවුණ එක ගැන ඇසීමත් සතුටක්!!

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters