Tumsa Nahin Dekha - Title Song - ඔබ වන් අයෙකු නොදිටීමි.

Yun To Humne Lakh Haseen Dekhe Hain

Yun To Humne Lakh Haseen Dekhe Hain
Tumsa Nahin Dekha
නිමක් නැති සුන්දරත්වය අපි දුටිමු, ඉතින් පවසමි.
ඔබ වන් අයෙකු නොදිටීමි.
Ho, Tumsa Nahin Dekha


(Uff Yeh Nazar
Uff Yeh Ada) -2
Kaun Na Ab Hoga Fida
Zulfein Hain Ya Badliyaan
Aankhen Hain Ya Bijliyaan
Jaane Kis Kiski Aayegi Sazaa
මෙවන් බැල්මක්!
මෙවන් ලාලිත්‍යයක්!
කවුරුන් නොවෙලේවිද දැන්.(ඔබ වෙනුවෙන්)
මේ වරලසද නැතිනම් වලාරොදක්ද?
මේ දෙනෙතද නැතිනම් විජ්ජුලතාවන්ද?
කවුරුන් දනීද කීදෙනෙක් වෙලේදැයි අතරමඟදී.
Yun To Humne Lakh Haseen Dekhe Hain...

FEMALE VERSION:

(Tum Bhi Haseen
Rut Bhi Haseen
Aaj Yeh Dil Bas Mein Nahin) -2
Raaste Khamosh Hain
Dhadkane Madhosh Hain
Piye Bina Aaj Hamein Chadha Hai Nashaa
ඔබ වන් සුන්දරවු,
ඍතුවද සෞම්‍යයි.
අද මෙම හද පාලනය කරනට නොහැකියි.
මාවත් නිසොල්මන්ය.
හදගැස්මන් මතින්ය.
මධුවිතෙන් තොරවම අද අප අසිහියෙනි.
Yun To Humne Lakh Haseen Dekhe Hain...


Tum Na Agar Bologe Sanam -2
Mar To Nahin Jaayenge Hum
Kya Pari Ya Hoor Ho 
Itni Kyun Magroor Ho
Maan Ke To Dekho Kabhi Kisika Kaha
ඔබ කථා නොකරයි නම් ප්‍රියය,
අප නොවැනසී යනු නිසැකය.
කිනම් සුරඟනක්ද හෝ කුමරියක්ද ඔබ?
එතරම් ආඩම්බර මන්ද?
මඳකට බලන්න, අයෙකුට පවසනට ඇති දෙය ගැන.
Yun To Humne Lakh Haseen Dekhe Hain...

Web Player Links:
Tumsa Nahin Dekha - video
Tumsa Nahin Dekha - female version - video
Tumsa Nahin Dekha.mp3



Song     : Tumsa Nahin Dekha
Movie  : Tumsa Nahin Dekha (1957)
Lyrics  : Sahir Ludhianvi 
Music  :  O. P. Nayyar
Singers : Mohammed Rafi, Asha Bhosle
Starring: Shammi Kapoor, Ameeta

මොහොමඩ් රා‍ෆි ගැයු තවත් ගීත:

  1. Aajkal Tere Mere Pyar Ke Charche - Brahmachari
  2. Chaudhvin Ka Chand Ho Tum - ඔබ දීප්තිමත්ය, පූර්ණ චන්ද්‍රයා සේ
  3. Ehsan Tera Hoga Mujh Par - මම ඔබට ණයගැති වෙමි - Junglee
  4. Janam Janam Ka Saath Hai - Tumse Achchha Kaun Hai සමඟ, සිතුම් පැතුම් සඳ ආදරේ... - New !!
  5. Jo Baat Tujh Mein Hai - ඔබට හිමි ස්වභාවය - Taj Mahal
  6. Jo Vaada Kiya Woh - ඔබ වූ පොරොන්දුව - Taj Mahal
  7. Junglee (ill-mannered) - 1961 (All songs)
  8. Mere Mehboob Tujhe - මා ප්‍රේමිය - Mere Mehboob
  9. Paaon Chhoo Lene Do - ඉඩහරින්න, කුසුමට ස්පර්ශ කරන්න ඔබ පතුල - Taj Mahal
  10. Tumsa Nahin Dekha - Title Song - ඔබ වන් අයෙකු නොදිටීමි. - New !!
  11. Tumse Achchha Kaun Hai - Janwar සමඟ තරුණ නෙත් ජය මංගලේ
  12. Ude Jab Jab Zulfein Teri : Naya Daur සමඟ, කොළ කඩ කඩ බොරුවට දෙනවා... - New !!
  13. Yeh Mera Prem Patra - මෙම මාගේ පෙම්පත - Sangam - New !!


Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters